PhD Candidate
Vihanga Gunadasa (University of Sydney)
Bachelor of Science (Hons) in Statistics
Bachelor of Science (Hons) in Quantity Surveying
In 2019, Vihanga graduated from the University of Sri Jayewardenepura (USJ), Sri Lanka with First Class Honours in Statistics, securing the third place in her cohort. She also holds an Honours Bachelor’s degree in Quantity Surveying (2018) from Birmingham City University, United Kingdom with a Second Class Upper.
She has worked as a Data Analyst Intern at Colombo Stock Exchange, Sri Lanka. After her graduation, she was appointed as a Teaching Associate at the Department of Statistics, Faculty of Applied Sciences, USJ where she had been working until June 2021.
Vihanga’s research interests mainly focus on analysis and forecasting of Time Series and Spatio-Temporal data, Bayesian Inference, Applied Statistics and Computational Statistics. Her honours research project titled ‘Forecasting Bitcoin Price Behaviour subject to Dynamic Volatility Condition’ contributed to an abstract publication at the 40th International Symposium on Forecasting (ISF) in 2020.
Outside of academia, Vihanga is a freelance English emcee, having hosted diverse international and national conferences and symposiums. She is also an Associate Member of the Institute of Applied Statistics Sri Lanka (IASSL).
Vihanga is also fluent in Sinhala and has translated her bio to celebrate DARE’s cultural diversity.
_____________________________________________________________________________________________________________
2019 දී, විහංඟා ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් (USJ) සංඛ්‍යාලේඛන අංශයෙන් ප්‍රථම පන්තියේ ගෞරව උපාධිය ලබා ගත් අතර, ඇයගේ කණ්ඩායමේ තුන්වන ස්ථානය ලබා ගත්තාය. ඇය එක්සත් රාජධානියේ Birmingham City විශ්ව විද්‍යාලයෙන් ප්‍රමාණ සමීක්ෂණ (2018) ගෞරව උපාධියෙන් දෙවන පන්තියේ ඉහළ සාමාර්ථයක් ද ලබා ඇත.
ඇය ශ්‍රී ලංකාවේ කොළඹ කොටස් වෙළඳපොලේ දත්ත විශ්ලේෂක සීමාවාසිකවරියක් ලෙස සේවය කර ඇත. ඇයගේ උපාධියෙන් පසුව, 2021 ජූනි දක්වා USJ හි ව්‍යවහාරික විද්‍යා පීඨයේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ඉගැන්වීමේ සහකාරියක් ලෙස සේවය කරන ලදී.
විහංඟාගේ පර්යේෂණ කටයුතු ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ Time Series සහ Spatio-Temporal දත්ත විශ්ලේෂණය සහ පුරෝකථනය කිරීම, Bayesian Inference, Applied Statistics සහ Computational Statistics. 2020 දී 40 වන International Symposium on Forecasting (ISF) සම්මන්ත්‍රණයේ abstract ප්‍රකාශනයකට ‘Forecasting Bitcoin Price Behaviour subject to Dynamic Volatility Condition’ යන මාතෘකාව යටතේ ඇයගේ ගෞරව පර්යේෂණ ව්‍යාපෘතිය දායක විය.
ශාස්ත්‍රයෙන් පිටත, විහංඟා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉදිරිපත් කරන්නියක් ලෙස විවිධ ජාත්‍යන්තර සහ ජාතික සම්මන්ත්‍රණවලට සේවය ලබා දී ඇත. ඇය ශ්‍රී ලංකා ව්‍යවහාරික සංඛ්‍යාලේඛන ආයතනයේ (Institute of Applied Statistics Sri Lanka – IASSL) සාමාජිකාවක් ද වේ.